පාසලේ දැක්ම
"යහපත් සමාජයක් උදෙසා පිරිපුන් දරු කැළක් බිහි කිරීම."
පාසලේ මෙහෙවර
"මනා පෞරුෂත්වයකින් හා සාරධර්මවලින් පිරි යහපත් පුරවැසියෙකු බිහි කිරීමේ අරමුණින් පාසල් ප්‍රජාව යහ දැක්මෙන් නගා සිටුවීම."