අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

1926 වර්ෂයේ ආරම්භ කරන ලද අප පාසල
දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන කලාපයේ හෙට්ටියාවල ග්‍රාමයේ පිහිටා ඇති
ස්වභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටා ඇත.
1 සිට 13 ශ්‍රේණි දක්වා ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ.




