(+94) 714395842
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
HETTIYAWALA EAST M.V
HETTIYAWALA EAST M.V
  • Register
  • Login
HETTIYAWALA EAST M.V
HETTIYAWALA EAST M.V
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය

වෙබ් අඩවියක් එළිදක්වමින් මාර/හෙට්ටියාවල නැගෙනහිර මහා විද්‍යාලයේ නව ලොව සමඟ සබඳතා ඇති කර ගැනීම පිළිබඳ ව සුභපැතුම් පිරිනමන්නේ හද පිරි සතුටිනි. 

1927 වර්ෂයේ දී බොරළුකැටිය රජයේ ඉඩමේ ස්ථිර ගොඩනැගිල්ලක් ඉදි කර 8 වන ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කළ මෙම පාසල හෙට්ටියාවල ගවමන්ට් ස්කූල් නමින් හැඳින්විය. අද වන විට විදුහල්පතිවරු 14 දෙනෙක් සේවය කර ඇති අතර වර්තමානයේ 1C පාසලක් ලෙස පවත්වාගෙන යමි.

විවිධ ප්‍රසංගවලදී විද්‍යාලය පසුබෑම්වලට ලක් වුව ද වර්තමානය වන විට එම පසුබෑම් මගහරවා ගනිමින් විවිධ නවාංගයන් ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ මගින් විද්‍යාලයේ දරුවන්ට පූර්ණ පෞරුෂයක් ඇති කිරීමට උපරිම උත්සාහයක් ගනු ලබයි. ඒ සඳහා පන්ති කාමර ඉගැන්වීම්, විෂය සමගාමී හා විෂය බාහිර කටයුතු, නව නිපැයුම්කරුවන් බිහි කිරීම ආදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දරුවන්ට මගපෙන්වීම සිදු කරයි. මෙම කටයුතු සඳහා කැපවෙන ගුරු මණ්ඩලයක් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයක් සිටීම ද වර්තමාන විද්‍යාලයේ සිටීම අගය කරමි. අද වන විට මෙම සෑම අංගයකින්ම විද්‍යාලයේ දරුවන් දස්කම් දක්වමින් සිටිති.

අවසාන වශයෙන් විද්‍යාලයේ ඉදිරි ගමනට අපරිමිත දායකත්වයක් දක්වන ආදි සිසුන්, සුභපතන්නන්, හිතවතුන්, පාසල් සංවර්ධන විධායක කමිටුව හා සංවර්ධන සමිතිය, දෙමාපියන් සියළු දෙනාට ස්තුතිය පිරිනමමි.

එම්.ජී. ජගත් ප්‍රියන්ත මයා
මාර/හෙට්ටියාවල නැගෙනහිර මහා විද්‍යාලය

HETTIYAWALA EAST M.V

මාර/හෙට්ටියාවල නැගෙනහිර මහා විද්‍යාලය

මුලටියන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Hettiyawala, Puhulwella

: (+94)0714395842

: [email protected]

Supported By

© 2026 HETTIYAWALA EAST M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk