(+94) 714395842
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
HETTIYAWALA EAST M.V
HETTIYAWALA EAST M.V
  • Register
  • Login
HETTIYAWALA EAST M.V
HETTIYAWALA EAST M.V
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  • සියලුම සිසුන් පෙ.ව. 7.30 ට පෙර පාසලට පැමිණිය යුතුය.
  • පාසල ආරම්භ කිරීමට ප්‍රථම සියලු පිරිසිදු කිරීමේ කටයුතු අවසන් කළ යුතුය.
  • සිසුන් සම්පූර්ණ නිල ඇඳුමින් පාසලට පැමිණීම අනිවාර්ය වේ.
  • සිසුන් තම කමීසයේ වම් පස ද සිසුවියන් තම නිල ඇඳුමේ වම් පස ද පාසල් නිල ලාංඡනය පැළඳීම අනිවාර්ය වේ.
  • සිසුන් කලු සපත්තු හා කලු මේස් පමණක් ද සිසුවියන් කලු සපත්තු(කැන්වස් හෝ ඊට සමාන) හා සුදු මේස් පමණක් ද පැළඳිය යුතුය.
  • සියලු සිසු සිසුවියන් පාසලට සුදුසු පරිදි කොණ්ඩය සකස් කර ගත යුතුය.
  • කොණ්ඩය වවා ඇති සිසුවියන් කොණ්ඩය දෙකට බෙදා කන ළඟින් ගොතා එහි අග රතු පාට රිබන් පටියකින් ගැට ගැසිය යුතුය.
  • කොණ්ඩය කපා ඇති සිසුවියන් එය හොඳින් පීරා කලු කොණ්ඩා කටු දෙකක් ගැසිය යුතුය.
  • සියලුම සිසුවියන් පාසල් කරපටිය නියමිත ආකාරයට පැළඳිය යුතුය.
  • මුදු, මාල, ඔරලෝසු, අත් පළඳනා හා විවිධ නූල් වර්ග පැළඳීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
  • සියලුම සිසුන් පාසල තුළ විනීත ව හැසිරිය යුතු අතර ප්‍රිය වචන කතා කළ යුතුය.
  • ශිෂ්‍ය නායක, පංති නායක, විෂය නායක තම වගකීම් නිසි අයුරින් ඉටු කළ යුතුය.
  • විවේක කාලය හැර අනෙකුත් වේලාවන්හිදී පන්තියෙන් බැහැර විය හැක්කේ එක් සිසුවෙකුට හා සිසුවියන් දෙදෙනෙකුට පමණක් වන අතර ඒ සඳහා බැහැර වීමේ අවසරපත භාවිතා කළ යුතුය.
  • පාසල අවසන් වීමට පෙර නිවෙස් කරා යාමට විශේෂ අවශ්‍යතාවයක දී හැර අවසර නොලැබේ.
  • විෂයට අදාළ උපකරණ ලබා ගැනීම හා භාවිතය ගුරු උපදෙස් මත සිදු විය යුතුය.
  • ක්‍රීඩා උපකරණ ලබා ගත යුත්තේ ක්‍රීඩා ගුරු භවතාගේ අවසරය මතය.
  • පාසල තුළ සෑම අවස්ථාවකදී ම මෙන්ම පාසල අවසානයේ නිවෙස් කරා යාමේදී ද පේළි වශයෙන් යාම අනිවාර්ය වේ.
  • පාසලට රැගෙන එන ආහාර කෑම පෙට්ටියක බහා රැගෙන ආ යුතු අතර විවේක කාලයේදී පමණක් ආහාර පරිභෝජනය කළ යුතුය.
HETTIYAWALA EAST M.V

මාර/හෙට්ටියාවල නැගෙනහිර මහා විද්‍යාලය

මුලටියන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Hettiyawala, Puhulwella

: (+94)0714395842

: [email protected]

Supported By

© 2026 HETTIYAWALA EAST M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk