ද්විතීයික අංශය 1 සිට 6 ශ්‍රේණිය දක්වා ද 12,13 ශ්‍රේණි සඳහා කලා විෂයධාරාව යටතේ ද අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක වෙයි.