| පාසල ආරම්භ වූ වර්ෂය | 1926 |
|---|---|
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 22137 |
| සංගණන අංකය | 07187 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 01 රූඩ් 03 පර්චස් 15 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | මුලටියන |
| කොට්ඨාසය | කඹුරුපිටිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කිරින්ද - පුහුල්වැල්ල |
| ග්‍රාම සේවක වසම | හෙට්ටියාවල නැගෙනහිර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 325A |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 13 |
| 2023 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 210 |
| 2023 ජනවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 25 |
| පාසලේ වර්ණය | කහ, මෙරොන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ