MR/ හෙට්ටිවල නැගෙනහිර මහා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල 2023 පෙබරවාරි 24 දින පෙ.ව.10.30 ට පැවැත්විණි.විජය, ගැමුණු සහ පැරකුම් නිවාස අතර තරගාවලියෙන් අනතුරුව ජයග්‍රාහී කණ්ඩායම් සඳහා කුසලාන සහ සහතිකපත් ප්රදානය කලාප අධ්යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.සරඹ ආදර්ශනයක් ද පැවැත්වේ.